ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරයි

Share

පොලිස්පතිවරයා විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබූ බවයි.

Read more

Local News