ප‌ේරු රාජ්‍යයේ් මචු පිචු ප්‍රදේශයේ දුම්රිය අනතුරක්

Share

ප‌ේරු රාජ්‍යයේ් මචු පිචු ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 23 ද‌ෙන‌ෙකු පමණ තුවාල ලබා ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දුම්රිය ද‌ෙකක් එකින‌ෙක ගැටීම‌ෙන් ම‌ෙම අනතුර සිදු වී ඇති බව වාර්තා ව‌ෙයි.

ප‌ේරු රාජ්‍යයේ් පිහිටා තිබ‌ෙන ම‌ෙම මචු පිචු ප්‍රදේශය එ‌ෙතිහාසික වශය‌ෙන් වැදගත් සංචාරකයින්ගේ පිරි ප්‍රද‌ේශයක් ල‌ෙස සැලක‌ේ.

ම‌ෙහිදී විද‌ෙස් සංචාරකයින් 23 ද‌ෙන‌ෙකු තුවාල ලබා ති‌බේ.

ප‌ේරුහි සිදු වුණු අනතුරින් දුම්රියන් ද‌ෙකම විශාල ල‌ෙස හානියට පත්ව ති‌බේ.

 

Read more

Local News