ධීවරයන් රැගත් බෝට්ටුවක් ඊයේ (06) රාත්‍රී අනතුරට ලක්වීමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.
බෝට්ටුව දික්ඕවිට වරාය දෙසට ගමන් කරමින් සිටිය දී නෞකාව ගැටී ඇති බව සදහන් ය.
ධීවරයින් තිදෙනෙකු දියේ ගිළී ඇති අතර, ඉන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබේ.
Share

Read more