Home දේශීය පුවත් යාල ජාතික වනෝද්‍යානය මාස දෙකක කාලයක් වසා තැබේ

යාල ජාතික වනෝද්‍යානය මාස දෙකක කාලයක් වසා තැබේ

0
යාල ජාතික වනෝද්‍යානය මාස දෙකක කාලයක් වසා තැබේ

සංචාරක නිවාස අලුත්වැඩියා කිරීමට හා උද්‍යානයේ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යාල ජාතික වනෝද්‍යානය මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here