කළුතර අවට ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැට‌ෙයි

Share

කළුතර අවට ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටී තිබ‌ෙ‌න බව වාර්තා ව‌ෙයි.

ඒ, කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය ලබා දෙන රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටීම හේතුවෙනි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, මේ වන විට කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වී ඇති බව ය.

Read more

Local News