කොටස් වෙළෙඳපොළ සීඝ්‍රයෙන් ඉහළට

Share

අද (01) දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක දැවැන්ත ලෙස වර්ධනය වි තිබේ.

මිට සුළු මොහොතකට පෙර සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි.

මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ 2% වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ 4% වර්ධනයක් ලෙසින් සටහන් වි  අැති අතර මේ වන විට ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබේ.

Read more

Local News