Home ක්‍රීඩා පුවත් සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

0
සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

එක්දින තරගාවලියේ සිව්වන තරඟය අද (20)

ඒ අනුව සිව්වන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. පාකිස්තාන කණ්ඩායමයට ප්‍රථමයෙන් පන්දු රැකීමට සිදු වේ.

මෙම තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here