මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
අද(10) උදෑසන මෙලෙස මෙම සාමාජිකත්වය ලබා ගෙන අැත.
තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වෙයි.



