Home දේශීය පුවත් මහින්ද ශක්තිමත් බව බැසිල් කියයි

මහින්ද ශක්තිමත් බව බැසිල් කියයි

0
මහින්ද ශක්තිමත් බව බැසිල් කියයි

මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් එක්වු කිසිවෙකු මහින්ද මහතා අත්හැර නොයන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මීගොඩ ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගිවෙමින්ය.

ඒ් මහතා වැඩ්දුරටත් පැවසුවේ එජාපයෙන් පැමිණි සියලු පිරිස් තවමත් සිටින බව තහවුරු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here