අග්රාමාත්යධූරයේ දිවුරුම් දීමෙන් පසුව තමන්ගේ වචනය තමන් රකින බවත් තමන්ට කළ හැකි දේ පමණක් කියන බවත් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.
එසේම ඉදරියේ වංචා හා දූෂණ සම්බන්ධ නඩු කටයුතු වේගවත් කරන බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරීම සඳහා දැනටමත් දේශපාලන පක්ෂ හා සාකච්ඡා කර ඇති බවත් ඔහු පැවසී්‍ය.






