එජාප රැළිය ගාලුමුවදොර පිටියේ

Share

මේ වන විට ගාලූමුවදොර පිටියේ යුක්තියේ සටන ජන රැළිය පැවැත්වෙන අතර මෙම රැළිය සඳහා විශාල ජනතාවක් පැමීණ තිබෙන බව වාර්තාවෙයි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් රැසක් සහභාගි වි තිබේ.

Read more

Local News