ජම්පටා විථියේ වෙඩි තැබීමක්

Share

කොළඹ – ජම්පටා විථියේ සිදු වු වෙඩි තැබීමක් හේතුවෙන් එක් අයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

යතුරු පැදියකින් පැමිනි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News