Home දේශීය පුවත් රැදවියන්ට පහරදීම ගැන සොයන දෙවන කමිටුවේ වාර්තාව කල්යයි

රැදවියන්ට පහරදීම ගැන සොයන දෙවන කමිටුවේ වාර්තාව කල්යයි

0
රැදවියන්ට පහරදීම ගැන සොයන දෙවන කමිටුවේ වාර්තාව කල්යයි

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත් කළ දෙවන කමිටුව තවදුරටත් පරික්ෂණ සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

එම කමිටුව සිය පරික්ෂණ වාර්තාව ඊයේ(25) දිනයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදීමට නියමිතව තිබුණ ද එම කමිටුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදු කළ යුතු බවට දැනුම්දී තිබේ.

එම පරික්ෂණ අවසන් කිරිමෙන් පසුව ඉදිරි සතිය තුළ වාර්තාව සකස් කොට භාරදිමට කටයුතු කරන බව අදාල කමිටුව දැනුම්දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here