ආර්ථික පරිවර්තනයට UN සහාය (VIDEO)

Share

යෝජිත තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News