කොළඹ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඉදිරි පැය 24 දීත් එම දර්ශකය 80 ත් 120 ත් අතර ඉහළ අගයක පැවතිය හැකි බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



