ඩෙංගු රෝගීන් ඉහළට (VIDEO)

Share

ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ මට්ටමක පවතින නිලධාරී කොට්ඨාස 161 ක් හඳුනාගෙන ඇති බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය විශේෂඥ ඩෙංගු මරණ ද 82 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News