දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (VIDEO)

Share

දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග පද්ධති කඩිගමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවා තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේයි. මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News