මාතර නගරයේදී මෙරට නිෂ්පාදන ගිනි අවි දෙකක් සහ ගිනි අවි කොටස් කිහිපයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර අැත.
සැකකරුවන් බෙලිඅත්ත, පාලටුව, හම්බන්තොට යන ප්රදේශවල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද(09) මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.




                                    