මිනුවන්ගොඩ එසැල්ල ප්රදේශයේ දී ගංජා මිශ්ර මදනමෝදක ගුලි 4438ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 58 හැවිරිදි මිනුවන්ගොඩ, එසැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු අද(15) මිනුවන්ගොඩ මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.




