ඇඳිරි නීතිය ඉවතට

Share

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඊයේ(15) පස්වරු 07 සිට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද(16) අලුයම 4ට ඉවත් කර තිබේ.

ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

Read more

Local News