Home දේශීය පුවත් දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

0
දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සංඥා පද්ධතියක හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණිය සහ දෙමටගොඩ අතර මෙම දෝෂය ඇති වී තිබෙන බවයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය රැසක් කොළඹ කොටුව දෙසට ධාවනය කිරීමට නොහැකිව නවතා ඇති බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here