රත්මලාන දුම්රියපොළ පාර නිවසක හෙරොයින් ග්රෑම් 04යි මිලිග්රෑම් 550ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගවට ගෙන ඇත.
49 හැවිරිදි සැකකරු අද(24) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර වීරගුල ඕගොඩපොළ ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 03යි මිලිග්රෑම් 20ක් සමඟ 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.