මුහුදු මාර්ගයෙන් නීති විරෝධී අයුරින් මෙරටට හෙරොයින් කිලෝග්රෑම් 270 කට අධික තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නැගෙනහිර වෙරළ තීරයේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔවුන් ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.