මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිදහස් කරයි

Share

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News