කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සියලුම පීඨ වසයි

Share

වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

කැලණිය විශ්විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් මේ බව දැනුම් දී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට ගත් ක්‍රියාමාර්ගයකට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News