Home දේශීය පුවත් වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ ගින්නක්

වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ ගින්නක්

0
වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ ගින්නක්

වත්තල පොලිස් වසමේ ශාන්ත ආනා දේවස්ථානයේ අලුතින් ඉදි කරමින් පවතින දේශන ශාලාවක වහලයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(24) සවස 2.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රදේශවාසීන්ගේ හා පොලීසියේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

වත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here