බීමත් රියදුරන් 5924ක් අල්ලයි

Share

දිවයින පුරා බීමත් රියදුරන් 5924ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පසුගිය 2019.07.05 දින සිට අද (22) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (27) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 219 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News