Home දේශීය පුවත් හෙද වර්ජනය තාවකාලිකව අවලංගු කරයි

හෙද වර්ජනය තාවකාලිකව අවලංගු කරයි

0
හෙද වර්ජනය තාවකාලිකව අවලංගු කරයි

හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 15ක් අද (08) කැඳවා තිබූ වර්ජනය තාවකාලිකව නතර කර ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here