ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්රපාත්ත වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයෙක් ඇතුළු විවිධ තනතුරු ඔහු දරා තිබේ.
හිටපු කළමනාකරුගේ අභාවය හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගයේදී ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් කලු පටි පැළඳ ක්රීඩා කිරීමට නියමිතය.




 
                                    