කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා අද (18) දිනය ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, දෛනික ගනුදෙනු සඳහා අද දිනයේ දීද කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බවයි.
Share

Read more