දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කෙරෙන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළේය .
Share
ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළේය .
Read more