කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

Share

කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ අද‍(19) සිට මෙම උපරිම සිල්ලර මිල බලපැවැත්වෙන බවයි.

Read more

Local News