Home දේශීය පුවත් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් 180ක් හඳුනා ගනී

නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් 180ක් හඳුනා ගනී

0
නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් 180ක් හඳුනා ගනී

මේ වන විට නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් වන අතර ඉතිරි 68ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here