ශ්රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය අද (19) පැවැත්වෙයි.
ඒ අනුව අද තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා ප්රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ප්රථමයෙන් පන්දු යැවීමට බංග්ලාදේශ නායකයා අාරාධනා කරයි.