දිවයින පුරා හෙළ බොජුන් සැල් යළි ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ්. වීරකෝන් මහතා පැවසුවේ, සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
වස විසෙන් තොර ආහාර එළවළු පළතුරු හෙළ බොජුන් සැල්වලින් පාරිභෝගිකයින් සඳහා සැපයෙනු ඇති.