දේශීය පුවත් පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි August 14, 2020 By Editor 1 Share FacebookTwitterPinterestWhatsApp පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. Editor 1 Read more දේශීය පුවත් තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු යළි ඇරඹේ දේශීය පුවත් ඉන්දීය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් දේශීය පුවත් රාජ්‍ය අංශයේ බලශක්ති පිරිවැය අවම කරගැනීමට මාර්ගෝපදේශ මාලාවක් විදෙස් පුවත් ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් තුළ පිපිරීමක් දේශීය පුවත් අද කාලගුණය Local News දේශීය පුවත් තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු යළි ඇරඹේ දේශීය පුවත් ඉන්දීය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් දේශීය පුවත් රාජ්‍ය අංශයේ බලශක්ති පිරිවැය අවම කරගැනීමට මාර්ගෝපදේශ මාලාවක් විදෙස් පුවත් ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් තුළ පිපිරීමක්