STF උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read more

Local News