අම්බලන්ගොඩ දී අද (22) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.