මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරය දැරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති පිළිබඳ විමර්ශනයට පරීක්ෂණ කොමිසමක් පත් කර තිබේ.