වාහන මිල ගණන් ඉහළට

Share

අසීමිත ලෙස වාහන මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

 

වෙළෙඳපොළේ වාහන හිඟවීම නිසා වාහන මිළ ගණන් ඉහළ යාමට හේතුවී ඇති බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා සදහන් කරනු ලැබීය.

Read more

Local News