Home ව්‍යාපාරික පුවත් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සිදු වූ දේ

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සිදු වූ දේ

0
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සිදු වූ දේ

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධන වේගය දරුණු ලෙස පහළට බැස ගොස් ඇත.

 

ඒ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වන අතර එරට ආර්ථිකය මෙවැනි තත්ත්වයකට ලක් වී ඇත්තේ වසර 30කට පසුවයි.

අප්‍රේල් – ජුනි කාර්තුවේදී එරට දළ දේශීය නිෂ්පාදනය, ඊට පෙර කාර්තුවට සාපේක්ෂව 7%න් අඩුවී තිබෙන අතර ජනවාරි – මාර්තු කාර්තුවේදී ඔස්ට්‍රේලියානු ආර්ථික වර්ධනය 0.3%කින් පහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here