ගැරී ස්ටීඩ් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස යළි පත් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2023 ලෝක කුසලානය දක්වා වසර 3 ක කාලයක් සඳහා ඔහු නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙන බවයි.
මයික් හෙසන්ගෙන් අනතුරුව ගැරී ස්ටීඩ් නවසීලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පත්කරනු ලැබීය.