කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි.
ඒ කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද වාර්තාවෙයි.