Home ක්‍රීඩා පුවත් IPL තරගාවලිය අද සිට ඇරඹේ

IPL තරගාවලිය අද සිට ඇරඹේ

0
IPL තරගාවලිය අද සිට ඇරඹේ

13 වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වෙයි.

 

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණවලදී මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන අතර තරගාවලිය පුරා තරග 56ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, ඉන්දයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here