ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ඩීන් ජෝන්ස් මියගොස් තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මියයන විට ඔහු 59 හැවිරිදි වියේ පසුවිය.
ඩීන් මර්වින් ජෝන්ස් ඉතා ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකි.
Share

Read more