Home දේශීය පුවත් මෙන්න අද කාලගුණ තත්ත්වය

මෙන්න අද කාලගුණ තත්ත්වය

0
මෙන්න අද කාලගුණ තත්ත්වය

අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ප.ව. 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here