Home දේශීය පුවත් මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් සේවකයන්ට හා පවුල්වල අයට නිවෙස්වලින් පිටතට නොයන්නැයි රජය දැනුම් දෙයි

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් සේවකයන්ට හා පවුල්වල අයට නිවෙස්වලින් පිටතට නොයන්නැයි රජය දැනුම් දෙයි

0
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් සේවකයන්ට හා පවුල්වල අයට නිවෙස්වලින් පිටතට නොයන්නැයි රජය දැනුම් දෙයි

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

 

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර, ඒ සඳහා සියලූම දෙනා සුදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here