Home දේශීය පුවත් ම්නුවන්ගොඩ කත දිවුලපිටිය කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවන බව තහවුරු වෙයි

ම්නුවන්ගොඩ කත දිවුලපිටිය කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවන බව තහවුරු වෙයි

0
ම්නුවන්ගොඩ කත දිවුලපිටිය කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවන බව තහවුරු වෙයි
මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ පළමුවෙන් හදුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here