Home දේශීය පුවත් ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල හෙට වෙළෙඳසැල් විවෘත කිරිමට අවසර

ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල හෙට වෙළෙඳසැල් විවෘත කිරිමට අවසර

0
ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල හෙට වෙළෙඳසැල් විවෘත කිරිමට අවසර

හෙට(16) දින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන් වල සුපිරි වෙළෙඳසැල්, ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් සහ ඔසුසැල් විවෘත කිරිමට අවසර ලබා දි තිබේ.

 

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here