Home දේශීය පුවත් මතුගමත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

මතුගමත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

0
මතුගමත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here